Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නුවර එළිය දිස්ත්‍රික්කයට අද මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය පැනවේ

https://www.gossiplanka.com/2020/05/nuwaraeliya-curfew.html
නාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට 31 වන ඉරිදා දින රාත්‍රී 12 දක්වා නුවර එළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. 

ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සියළුම ගමනාගමන කටයුතු ද තහනම් වනවා.

අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පෙර නිකුත්කළ නිවේදනය පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu