Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම නවතා දමයි ?


සර ගණනාවක් පුරා පාඩු ලැබීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයෙ කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබුණා. එමඟින් 51%ක කොටසක් රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණා. 

නමුත් එලෙස කොටස් විකුණා දැමීමේ සැලසුම අතහැට දැමීමට ශ්‍රී ලංකා නව රජය කටයුතු කර ඇති බව TTG Asia වෙබ් අඩවියේ වාර්තා කර තිබෙනවා. 

එම වාර්තාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගම වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ පැවසූ බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu