Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුවහසක් ජනයා සිනා සයුරේ නැංවූ අසහාය නළු දිවි ගමනට සමු දෙයි

ලංකාවේ ප්‍රේක්ෂක හදවත් දිනා සිටි විකට නළු ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වේදිකා නාට්‍ය නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකුද  වන ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වන වියේ පසූ වූවා.


 
 




 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu