කො ටුව දුම්රිය ස්ථානයට හෝ බස් නැවතුම්පළට කිසිවෙකු හෝ පා ගමණින් නො එන ලෙස පොලිසීය පවසනවා.
බොරැල්ල, පිටකොටුව,කොටුව සහ වැලිකඩ යන පොලිස් බල ප්රදේශවලට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කො ළඹ කොටුව බස්නාහිර පළාත් විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නවකොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනව.