Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවර ශිෂ්‍යත්වෙ ප්‍රතිඵලයෙන් 1 වැනියො දෙන්නයි 2 වැනියො තුන්දෙනයි


 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (5දා) නිකුත් වූණා. එයින් පළමු ස්ථානය සිසු දරුවන් දෙදෙනෙකුටත් දෙවැනි ස්ථානය තුන්දෙනෙකුටත් හිමිවීම විශේෂිත කරුණකි.

1 වන සම ස්ථාන ස්ථාන දෙක හිමි කරගත්තේ  - ලකුණු 199 ලබා ගනිමින්
වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ කේ. සනුප දිමත් පෙරේරා සහ
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්මුල විතානගේ ලබා ගත්තා.

2 වන සම ස්ථාන තුන හිමි කරගත්තේ - ලකුණු 199ක් ලබා ගනිමින්
චාවකච්චේරි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නවාස්කන් නාතී
යාපනයේ හින්දු ප්‍රථමික විද්‍යාලයේ එම්. තිගොලොලිබවන්
මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ සේනුජි හෙට්ටිආරච්චි

3 වන ස්ථානය හිමි කරගත්තේ - ලකුණු 197ක් ලබා ගනිමින්
සිවපුරම් ප්‍රාථමික විද්‍යාලය වවුනියාව බී හරිති කන්සුජා

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ නිකුත් වූ අවම ලකුණු මට්ටම් පහතින්,







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu