Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අර්ජුන් ඇලොෂියස්ගේ ඇපමත නිදහස් කිරීම ප්‍රතික්ෂේප කෙරේ


වැ
ට් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවමක් නියමව සිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත නිදහස් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

මෙම වගඋත්තරකරුවන්ට නියමකර ඇත්තේ විකල්ප දඬුවමක් වන නිසා එය අපරාධ නඩුකරයක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ. එමනිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා. 

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu