මැ දපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෝ ටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ආසන්නයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මා තර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් ඇති බව වාර්තා වනවා.
වැ ට් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවමක් නියමව සිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත නිදහස් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ප සුගිය කාලයේ සිදුවූ සියලුම ආර්ථික අපරාධ, මිනීමැරුම්, මාධ්‍යවේදීන් පැහැරගැනීම් ආදි සියලුම ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව දැනට සිදුකෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත…
බ ස්නාහිර, සබරගමුව, වයම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්රං ශයේ පැරිස් අගනුවර ඇතුළු නගර 16ක් සති 4ක කාලයකට හුදකලා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතයේ තෙවන රැල්ලක් ඇති වීමේ අවදානමක් මතු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රෝ හලේ පහසුකම් මදි බව පවසා වෙන්ටිලේටර් යන්ත්‍රයක් සහ හෙදියක් ද රැගෙන සෞඛ්‍ය අමාත්‍යවරිය සිය නිවෙස වෙත ගොස් ඇතැයි පලවන පුවත් සාවද්‍ය බව මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ පවසනවා.
කො විඩ් -19 වෛරසය ආසාදිතව මරණයට පත් තැනැත්තන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් සහ සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව නැවත වරක් නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වන බව වාර්තා වනවා. විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට ද මේ වන විට නව කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම තත්ත්වය මත අදාළ …
ශ්‍රී ලාංකික සංගීත ලෝලීන්ගේ දැඩි පැසසුමට හා ආදරයට ලක් වී ප්‍රවීණ ගායක සී.ටී. ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහාතා මීට සුළු වෙලාවකට පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 65වන වියේ පසුවිය
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) නිකුත් කිරීමට නියමිතයි. අද රාත්‍රියේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබි අඩවියේ පළ කෙරෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ තිබෙන අතර ඒ පවතින රජය එලෙසම ගෙන යාමටයි. එමෙන්ම අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී …
පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මහරගම නගර සභාවේ නිල ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරදවා මෝටර් සයිකලය ලකුණින් තේරී පත්වූ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඊ්ට ප්‍රධානතම හේතුවක් බවට පත්වුණා. කෙසේ ව…
මෙරට කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අළෙවිකිරීමට අවස්ථාව ලබා දී තිබෙන අතර ඊයේ (10දා) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එයට අදාල ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති බ…
පන්නල ජයගම ප්‍රදේශයේදී තරුණයෙකු විසින් තම පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඝාතනයට ලක්වූ පෙම්වතිය 16 වන වියේ පසුවන බව වාර්තා වන අතර තම පෙම්වතිය ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම තරුණයාද සිය …
අද 2018 ජනවාරි 1 වනදා දහවල් කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වන අතර පසුගිය වසරේ සිංහල අවුරුදු සමයේ කොළොන්නාව කුණු කන්ද නායයාම නිසා විශාල ඛේදවාචකයක්ද සිදුවිය.
පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීමත් උප්පැන්න සහතිකය නොමැති වීමත් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව සිටින ඡන්ද දායකයින් ලක්ෂ 3කට අධික පිරිසක් සඳහා හැදුන්ම්පත් ලබා දීමට විශේෂ ඒකකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර…
2017 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට සකස් කර අවසන් අදියරේ පවතන බව වන අතර ඒ අනුව තවත් සතියකින් ලබන බ්‍රහස්පතින්දා (28දා) ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා ත…
අනුරාධපුර මොරගොඩ අලගොල්ලෑවේදී විදුලි රැහැනක පැටලී දළ ඇතකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.