Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පසුගිය කාලයේ සිදුවූ ප්‍රසිද්ධ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන ?


සුගිය කාලයේ සිදුවූ සියලුම ආර්ථික අපරාධ, මිනීමැරුම්, මාධ්‍යවේදීන් පැහැරගැනීම් ආදි සියලුම ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව දැනට සිදුකෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් පවසා තිබෙනවා. 

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් අතහැර ප්‍රධාන අපරාධ නඩු 7ක  පරීක්ෂණ කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒවායේ පරීක්ෂණ කටයුතු බොහෝ දුරට අවසන් වී තිබීම හේතුවෙන් බව ඔහු පවසනවා. ඉදිරියේදී තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගිත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ක්‍රියා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu