Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටක් හිනැස්සූ සොඳුරු කලාකරුවා රොනි ලීච් අභාවප්‍රාප්ත වෙයි


ද උදෑසන (1දා) හදිසි හෘදයාබාදයකින් ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ. සිංහල සිනමාවට විකට රංගනයෙන් නොමැකෙන නමක් තැබූ ඒ මහතා අතිශය ජනාදරයට ලක්වූ කලාකරුවෙකි.

පසුගිය සෙනසුරාදා රොනි ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා සහභාගී වි අද සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත් ඒ මහතා පර්ත් නුවරදීම මෙම අවාසනාවන්ත හෘදයාබාදය වැළදී මෙලෙසින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. එතුමන්ගේ අවසන් කටයුතු පිළිබද මෙතෙක් දැනුම්දීමක් සිදුව නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu