Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IMF ගිවිසුමේ කිසිවක් ඒකපාක්ෂිකව වෙනස්කල නොහැකියි


ජා
ත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් එකවර වෙනස් කිරීමට නොහැකි බව කැබිනට් ප‍්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසනවා. 

එම ගිවිසුමේ වෙනස්කම් ඒක පාක්ෂිකව සිදු කල නොහැකි බවයි ඇමතිවරයා පවසා ඇත්තේ. 

යම් වෙනස්කමක් සිදු කිරීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. කෙසේ හෝ ජනතාවට බර පැටවී ඇති කරුණු සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu