Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඡන්ද විමසීමේ දී ඡන්දදායකයාගේ මහපට ඇඟිල්ල සලකුණු කිරීමට තීරණයක්


ළඹෙන ඔක්තෝබර් 26 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සලකුණු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. 

පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින්ගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවනේ. 

ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53අ(3) අ, ආ (i) (ii) (iii)  වගන්ති අනුව දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් පාට කිරීමට ද හැකියාව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu