Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
ගොඩකිරීම අවසන් කළ වරාය නගරය
ගොඩකිරීම අවසන් කළ වරාය නගරය
Thursday, January 17, 2019
ඊ
යේ 16 වැනි බදාදා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කිරීම සටහන් කරමින් පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු වුණි.
අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) මෙම උත්සවය සඳහා එක විය. නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම නවතා දමයි ?
Wednesday, October 16, 2024
ලෙබනනයට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක්
Wednesday, October 16, 2024
පාසැලක ගින්නක්, ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් විනාශයි
Wednesday, October 16, 2024
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
Wednesday, October 16, 2024
අත්හිටුවා තිබූ විශ්‍රාමික දීමනාව ගැන තීරණයක්
Wednesday, October 16, 2024
Like Us on Facebook
Close Menu