Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ - දිස්ත්‍රික්ක පදනමින් වැඩිම සමත් ප්‍රතිශත මෙන්න

සුගියදා 2018 අ.පො.ස සමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූවා. මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 71.16%ක් උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබෙන අතර මෙවර සිසුන් 9413ක ප්‍රමාණයක් A සාමාර්ථ නවයක් ලබා ගෙන තිබෙනවා.

මෙවර දිස්ත්‍රික්ක පදනමින් වැඩිම සමත් ප්‍රතිශතය වාර්තා කිරීමට දකුණු පළාතේ දිස්ත්‍රික්ක සමත් වී තිබෙන අතර දිවයිනේ ඉහළම සමත් ප්‍රතිශතය 79.89%ක් ලෙස  මාතර දිස්ත්‍රික්කයෙනුත් දෙවන ස්ථානය ලෙස 79.24% ප්‍රතිශතයක් හම්බන්තොට දිස්ත්‍රික්කය ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.

දිවයිනේ වැඩිම සමත් ප්‍රතිශතයෙන් තෙවන ස්ථානය හිමි කරගන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර  ඒ 77.73%ක සමත් ප්‍රතිශතයක් වාර්තා කරමින්ය. ගාල්ල දිස්ත්‍රික්කය 77.13%ක් වාර්තා කරමින්  දකුණු පළාතේ තෙවන දිස්ත්‍රික්කය ලෙසත්  දිවයිනේ වැඩිම සමත් ප්‍රතිශතයේ සිවුවෙනි ස්ථානයටත් හිමිකම් කියනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu