Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ටපෝල් කණ්ඩායමක් ලංකාවට

ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම දිවයිනට  යොමු කල තිබෙන බව වාර්තා වෙනවා.  ඉන්ටපෝල් වෙබ් අඩවිය සඳහන් වන්නේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කණ්ඩායම දිවයිනට යොමුකළ බවයි.


මෙසේ දිවයිනට පිටත් කල කණ්ඩායමේ අපරාධ පරීක්ෂණ, පුපරණ ද්‍රව්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු අංශ පිළිබඳව විශේෂඥයින් පිරිසක් ඇතුළත්ය. ජාත්‍යන්තර පොලීසිය අවධානය යොමුකරමින් සඳහන් කර සිටින්නේ අවශ්‍යතාවක් වුවහොත් තවත් පිරිස් ශ්‍රී ලංකාව වෙත යොමු කරන බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu