Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නොසිතූ දෙයක් සිදුවූ බව ආරක්ෂක ලේකම් පවසයි

රක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද අද (22දා) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානය නිරීක්ෂණය කළ අවස්ථවේ විදේශීය මාධ්‍යවේදියෙකු මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත කියා සිටියේ තැන් තැන්වල ප්‍රහාර සිදුවන බවට තොරතුරු ලැබුණු නමුත් මෙතරම් මහා පරිමාණයේ සිදුවීමක් වනු ඇතැයි නොසිතූ බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu