Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වත්තලදී බුර්කා වලින් සැරසුනු සැකකරුවන් දෙදෙනෙකු පන්සලක් අසලදී කොටු වෙයි - ඡායාරූප හා වීඩියෝ

ත්තල හැඳල ප්‍රදේශයේ පන්සලක් අසලකදී බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යය තුල මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

ප්‍රදේශවාසින් විසින් මෙම සැකකාර පුද්ගලයන් දෙදෙනා අල්ලා ගන්නා අවස්තාවේදී එක් පුද්ගලයෙක් පැන ගොස් ඇත. එනමුත් අල්ලා ගත් සෙසු පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්‍රදේශයේ කන්‍යාරාමයකට පහරදීම බවයි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඉලක්කය පන්සලම විය හැකි බවට ප්‍රදේශවාසීන් සැක කරයි.

එම අවස්තාවේ ඡායාරූප හා දර්ශන පහතින්..






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu