Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ නව යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය

මෙරට සමුපකාර ක්ෂේත්‍රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදි තත්ත්වයන් බොහොමයක් දක්නට පවතිනවා.

දෙස් විදෙස් වශයෙන්ද පුළුල් හා කාර්යක්ෂම සේවාවක් සපයමින් පොදු අරමුණු ඉටුකරගැනිම උදෙසා සමුපකාර ව්‍යාපාරය සුවිශේෂී දායකත්වයක් සපයනු ලබන නිස එහි ඇති දුර්වලතාවයන් රටේ ආර්ථිකයට බෙහෙවින් බලපානවා. 


එබැවින් සමස්ත සමුපකාර ක්‍රමවේදය, එහි දැනට පවතින ගැටලු, එම ගැටලු සඳහා විසඳුම් සහ ඒ සඳහා සමුපකාර නීති රාමුව තුළ සිදුවිය යුතු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.  එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින්. එකී යෝජනාව  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තාවන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu