Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාලදිවයින් හිටපු ජනපති අගමැතිට විශ්‍රාම ගන්න යැයි කියයි

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මාලදිවයින් හිටපු ජනපති, වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු 90ක පිරිසකට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.


“ අපි දැන් අග්‍රමාත්‍යවරයාට විශ්‍රාම ගන්න දෙමුද ඔහුට මහන්සියි” යනුවෙන් කතා බහ අතරතුරදී මොහොමඩ් නෂීඩ් මහතා පවසා තිබෙනවා. 

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දී ඇත්තේ ‘විශ්‍රාමගන්න?’ යනුවෙනි. එයට පිළිතුරු දී ඇති නෂිඩ් පවසා අත්තේ “මම අදහස් කළේ මේ රාත්‍රියෙන් විශ්‍රාම ගැනීමයි” යනුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu