Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයට දින නියම වේ


අද (04) පැවති පක්ෂ නායක ‍රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම විය.

ඒ ජුලි මස 09 සහ 10 යන දෙදින තුල දීය. පක්ෂ නායක රැස්වීමේදී මේ ප්‍රකාශය කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu