Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුරිරු ප්‍රහාරයෙන් මියගිය අයගේ තෙමස් පූර්ණය සිහි කිරීමට ක‍ටුවාපිටිය පල්ලිය සූදානම් වූ අයුරු - PHOTO

 ද (21) දිනට පාස්කු ප්‍රහාරය සිදු වී මාස තුනක් ගතවනවා. ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආසිරි ගන්වා විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු අටටසිදු කෙරුණා.

පුද්ගලයින් 300කට අධික ප්‍රමාණයකගේ ජීවිත බිලිගත් මෙම ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිකිරීම සඳහා ප්‍රහාරයට ලක් වී සුනු විසුණු වී ගිය ක‍ටුවාපිටිය පල්ලිය අද විවෘත වුණා. දේව මෙහෙයට ක‍ටුවාපිටිය දේවස්ථානය සූදානම් වූ අයුරුයි මේ. 



























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu