Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් යෝකර රජු එක්දින පිටියෙන් සමුදෙන කාලය ප්‍රකාශ කරයි

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා යෝකර් රජු ලසිත් මාලිංග  ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් ද සමු ගැනීමට තීරණය කර ඇති බව  ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. 

ඒ අනුව මේ මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඔහු මෙලෙස එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට දීමට නියමිතයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu