Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එදා වගේම අදත් ලෝක කුසලාන අවසන් මහා තරඟ ක්‍රිකට් පිටිය මැදට පනින්න ගත් උත්සාහය - PHOTO

ද ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පැවැත්වෙන දිනය. හැම දෙනාම බලන් ඉන්නේ කුමන කණ්ඩායම මෙවර කුසලානය හිමිකර ගනීද කියලයි. තරඟය පැවැත්වෙන අතර තුර සිද්ධ වුණු අපූරු සිදුවීමක් තමයි ප්‍රේක්ෂක කාන්තාවක් ක්‍රීඩා පිටිය මැදට ඒමට උත්සාහා කිරීම.

එංගලන්තයේ පැවැත්වෙන තරඟ අතර තුර මෙවන් සිදු වීමක් දක්නට ලැබුණු දෙවන අවස්ථාව තමයි මේ. මීට පෙරද එංගලන්තය අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින් පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් තරගය අතර තුර ද එක්තරා ප්‍රේක්ෂකයෙක් නිරුවතින් පිටිය මැදට දිවගියා.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu