Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනපතිගේ දෙවෙනි පුත් යෝෂිත සුභ නැකතින් විවාහ දිවියට - PHOTO

විවාහ මංගල උත්සව සිදුවන මේ නැකැත් කාලයේ තවත් සුභ විවාහ කටයුත්තක් අද උදෑසන සිදු වුණා. ඒ හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගැනීමේ උත්සවය.

ඒ නිතිෂා ජයසේකර නම් තරුණියක් සමගිනි. තම පවුලට අළුතින් එක්වන සාමාජිකයා පිළිගනිමින් ඔවුන් හට සුබ පතා නාමල් රාජපක්ෂ ෆේස්බුක් සටහනක් පල කර තිබුණා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu