Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කරනවා" - ගෝඨාභය

යේ (24) පස්වරුවේ දී කොළඹ පැවති  සම්මන්ත‍්‍රණයක් අමතමින් ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතු බවයි .  

එමගින් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.  මොන ආකාරයකින් ලෝකය හා සම්බන්ධ වුවත් ඒ සෑම විටම දේශීය ව්‍යාපාරිකයා සහ කෘෂිකාර්මික අංශය සුරක්ෂිත කරගනිමින් එම කටයුතු සිදු කළ යුතු බවද එතුමා සඳහන් කළා.

රටේ ආර්ථිකය සකස් කිරීමේදී පැහැදිළි දැක්මක අවශ්‍යතාව ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu