Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් දියවන්නාවට කඩා වැටේ - Photo

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අභියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට කැඩී ගොස් තිබෙනවා.

මෙලෙස දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට පිහිටි අංගනයේ කොටසක් .




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu