Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය කුමක් ද?

යේ පස්වරුවේ රැස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් නොගෙනෙම අවසන් වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමට පිරිසක් පක්‍ෂ වුවද තවත් පිරිසක් විරුද්ද වීම එයට හේතු වී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනිදා අවසන් තීන්දුව ගැනීමට යලි රැස්වීමට තීරණය කරඇතැයි වාර්තාවනවා.

කෙසේ වෙතත් එළැඹෙන 07 වැනි සදුදා දිනයේ ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීම අවසන් වන අතර ශ‍්‍රීලනිපය 05 වැනිදා අවසන් තීන්දුවක් ස්ථිරවම ගත යුතුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu