Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එඩ්වඩ්-චරිතා ආදරණීය කලාකරු දෙපළගේ පුත් චන්දීප විවාහ දිවියට - PHOTO

කාගෙත් ආදරය දිනාගත්ත දැවැන්ත කලා පවුලකට විශේෂ අවස්ථාවක් අද උදා වුණා. ඒ එඩ්වඩ් - චරිතා ආදරණීය කලා කරුවන් දෙපළගේ පුත් චන්දීප විවාහ දිවියට පිවිසීම. ඔහු අත ගෙන තිබෙන්නේ දේශාකි සිල්වා සමඟයි.

මෙම මංගල උත්සවය සඳහා ළඟම හිතවතුන් සහ කලාකරුවන් පිරිසක් සහභාගී වී තිබුණා.

















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu