Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට දීර්ඝ නිවාඩුවක් දෙන ලෙස ජනාධිපතිට ලිපියක්

වෛද්‍යවරුන්ගේ සංගමය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ඉදිරිපත් කරමින් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා ලබාදී ඇති නිවාඩුව සතියක කාලයකට ලබා දෙන ලෙසයි.

එසේම සියලුම වරායවල් ගුවන් තොටුපොළවල් දෙසතියක කාලයක් වසා දමන ලෙසත් එම ඉල්ලීමේ සඳහන්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගන්නා ලෙසයි  ඔවුන් ඉල්ලා සිටින්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu