Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් රථවල මගීන් ගෙනයාම සීමා කෙරේ ?

සන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගී පිරිසක් පමණක් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල ගෙනයාමට අවධානය යොමු ව තිබෙනවා. එසේම රියදුරන්ටත් රිය සහායකයින්ටත් මුඛ ආවරණ ලබාදීම සඳහා ද තීරණය කර තිබෙනවා. 

ප්‍රවාහන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu