Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
goverment
නිවාඩු දීර්ඝ කෙරේ, 27 දක්වා රජයේ සහ පෞද්ගලික නිවාඩු
නිවාඩු දීර්ඝ කෙරේ, 27 දක්වා රජයේ සහ පෞද්ගලික නිවාඩු
Thursday, March 19, 2020
මා
ර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම් දී සිටින්නේ.
එම කාලයේදී රජයේ හා පුද්ගලික අංශ සේවකයන් නිවසේ සිට රාජකාරි කටයුතු කරන ලෙසද රජය දන්වා සිටින්නේ. එය සිදු කරන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවද රජය කියා සිටිනවා.
goverment
leave
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම නවතා දමයි ?
Wednesday, October 16, 2024
ලෙබනනයට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක්
Wednesday, October 16, 2024
පාසැලක ගින්නක්, ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් විනාශයි
Wednesday, October 16, 2024
ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි
Thursday, May 05, 2022
අත්හිටුවා තිබූ විශ්‍රාමික දීමනාව ගැන තීරණයක්
Wednesday, October 16, 2024
Like Us on Facebook
Close Menu