Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගේ පක්ෂය අවසන් තීරණය ගනී, මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම්දීමක්

lanka gossip
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ‘සමගි ජන බලවේගය’ පක්ෂයෙන් තරඟ වදින බව මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙනව බව වාර්තා වනවා.

සමඟි ජන බලවේගය සංවිධානයේ ලේකම්  රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව ලිඛිතව කොමිසම වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

තම පක්ෂයේ  ඡන්ද ලකුණ ලෙස ‘දුරකථනය’  භාවිතා කරන බවත් එම ලිඛිත දැනුම් දීමේ සඳහන් වනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu