Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ළමයින්ට බලපාන හඳුනා නොගත් වෛරසයක් ලන්ඩනයේ පැතිරී යයි

න්ඩනය සහ ඒ අවට ප්‍රදේශ පුරා මෙතෙක් හඳුනා නොගත් වෛරසයක් ළමයින්ට බලපා ඇති බවට වාර්තා වනවා.

මෙම වෛරසය එරට වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇති අතර එය සති තුනක කාලයක් පමණ සිට වාර්තා වන බවයි සඳහන් වන්නේ.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම වෛරසය ද කොරෝනා වෛරසය සමඟ ඇති සංකුලතා ඇති වන බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

ලන්ඩනයේ දැන් පවතින තත්වය එම වෛරසය සිරුර අවයව පද්ධති ගණනාවකට බලපාන බවත් මුලික වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියට සහ හෘදයට මෙම වෛරසය බලපෑම් කරන බව සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙතෙක් කොරෝනා සමඟ බැඳුණු වෛරසයක් ද නැතිනම් වෙනස් වෛරසයක් ද යන්න තහවුරු වී නැති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu