Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ සියළුම පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂාවක්

ව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලාංක්ක පුද්ගලයින් සියළුදෙනාම කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එයට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් ද නම් කර තිබෙනවා. 

ජර්මනියේ දැනට ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩායම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති බවයි වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ. 

දැනට කොරෝනා පරීක්ෂණ  250 පමණ සිදු කරන බවත් ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව කොරෝන පරීක්‍ෂා කල හැකි යන්ත්‍ර 50ක් පමණ ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu