Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
at
නිවසේ සිට රාජකාරී කරන කාලය තවත් දීර්ඝ කෙරේ
නිවසේ සිට රාජකාරී කරන කාලය තවත් දීර්ඝ කෙරේ
Sunday, April 05, 2020
ර
ජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කිරීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව හෙට එනම් අප්‍රේල් 6 වනදා සිට 10 වනදා තෙක් ද රාජ්‍ය සහ පුද්ගලික ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට දැනට පනවා ඇති අඳිරි නීතිය හෙට පෙරවරු 10 සිට දහවල් 02 දක්වා කාලයක් ලිහිල් කිරීමට ද තීරණය කරතිබෙන බව සඳහන්.
at
extend
Home
leave
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම නවතා දමයි ?
Wednesday, October 16, 2024
ලෙබනනයට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක්
Wednesday, October 16, 2024
පාසැලක ගින්නක්, ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් විනාශයි
Wednesday, October 16, 2024
ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි
Thursday, May 05, 2022
අත්හිටුවා තිබූ විශ්‍රාමික දීමනාව ගැන තීරණයක්
Wednesday, October 16, 2024
Like Us on Facebook
Close Menu