Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවෙන් 8 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය ආසාධනය වූ තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙරටින් වෛරසය ආසාධනයව මියගිය 8 වන පුද්ගලයා ලෙසයි මෙම මරණය වාර්තා වන්නේ.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu