Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින්ට නියෝජ්‍ය පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්

https://www.gossiplanka.com/2020/06/leagal-action-to-person-not-with-face-mask.html
මුඛ ආවරණය නොපළඳින සහ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සියළුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන තෙක් සියළුම පුද්ගලයින් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැඳිය යුතු බව ඒ මහතා කියා සිටිනවා.

මුඛ ආවරණය පැළඳීම පිළිබඳව විශේෂයෙන් සියළු දෙනාගේම අවධානය යොමු විය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu