Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ මැතිවරණයට පොහොට්‍ටුවෙන් තරඟ කරන වියත්මඟ නියෝජිතයින්

https://www.gossiplanka.com/2020/06/pohottuwa-wiyathmaga-candidates.html
දිරියේ දී පැවැත්වෙන මැතිවරණයට වියත්මඟ සංවිධානයෙන් තරඟවදින නියෝජිත ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඔවුන් පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරඟ කිරීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කය – සරත් වීරසේකර සහ අනුර ප‍්‍රනාන්දු
ගම්පහ  දිස්ත්‍රික්කය - නාලක ගොඩහේවා
මාතලේ දිස්ත්‍රික්කය  – නාලක කෝට්ටෙගොඩ
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – තිලක් රාජපක්ෂ
හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති
අනුරාධපුරදිස්ත්‍රික්කය  – චන්න ජයසුමන
කුරුණෑගල දිස්ත්‍රික්කය  – ගුණපාල රතනසේකර
මහනුවර දිස්ත්‍රික්කය – උදයන කිරිදිගොඩ

ජාතික ලයිස්තුව – අජිත් නිවාඩ් කබ්රාල් සහ සීතා අරඹේපොල



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu