Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෝණිගේ චරිතයට පණ දුන් බොලිවුඩ් තරුව මිය යයි

https://www.gossiplanka.com/2020/06/sushant-singh-rajput-suicide.html
න්දියාවේ ජනප්‍රිය නළුවෙකුවන Sushant Singh Rajput සිය දිවි හානිකරගෙන තිබෙන බව වාර්තා වනවා. මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ දී ගෙල වැළලාගෙන ඔහු ස්ය දිවි හානිකරගෙන තිබෙනවා.

මිය යන විට ඔහු 34 වන වියේ පසු වූවා. ඉන්දියාවේ මෙන්ම ලොව පුරා ජනප්‍රිය ඉන්දියා ක්‍රිකට් නායක මහෙන්ද්‍රසිං දොණිගේ චරිතය ඇසුරින් නිර්මාණය කළ  M.S. Dhoni: The Untold Story චිත්‍රපටයේ දෝණිගේ චරිතයට පන පොවනු ලැබුවේ විසින්. එපමණක් ද නොව ඔහු චිත්‍රපට ‍රැසකට සිය දායකත්වය සපයා තිබෙනවා.

සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu