Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරටින් දිනක දී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

https://www.gossiplanka.com/2020/07/kandakadu-corona.html
න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 196 දෙනෙකු අනාවරණය වී තිබෙනවා. එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයයි.

ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට සොයා ගෙන ඇති කොරෝනා ආසාදිත රෝගීන් ප්‍රමාණය 252 ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu