Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තැපැල් ඡන්දය නොදැමූ අයට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

https://www.gossiplanka.com/2020/07/postal-vote-today_20.html
සුගිය සතියේ පැවැත් වූ තැපැල් ඡන්දයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද (20)සහ හෙට දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව එම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu