Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට

https://www.gossiplanka.com/2020/07/shani-abeysekara-arrested.html
සාක්ෂි සැඟවීමේ චෝදනාව මත පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ පොල්ස් අධිකාරි ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවටපත්වන අවස්ථාව වන විට ඔහු වැඩ තහනමකට ද ලක්ව සිටියා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේදීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu