Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනුවර ප්‍රදේශයේ නැවතත් භූ කම්පනයක්

https://www.gossiplanka.com/2020/09/kandy-earthquake.html
සුගිය 19 වන දින මහනුවර ප්‍රදේශ ගණනාවකටම බලපෑ භූ කම්පනයෙන් පසුව අද උදෑසන 7ට පමණ ද පොළොවේ යම් කපනයක් ඇති වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියා සිටිනවා.

එම කම්පනය ඇති වී තිබෙන්නේ මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ දීය.

මෙය භූ චලනයක් ද නැතහොත් වෙනත් සිදු වීමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu