Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

17 වන කොරෝනා මරණය වාර්තා වෙයි

17 වන කොරෝනා මරණය ද මෙරටින් වාර්තා වනවා. ඒ කොළඹ රෝහලෙන්.  41 හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් ද පෙළෙනු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu