Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3කින් සම්මත වෙයි

වැඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා. එයට පක්ෂව ඡන්ද 156ක් ද විපක්ෂව ඡන්ද 65ක් ද හිමිව තිබුණා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් සහ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද එම සංශෝධයනට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu