Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සැෂේ පැකට්, හුළං පිරවූ සෙල්ලම් භාණ්ඩ තහනම් ?

මිලිලීටර් 20 සහ ග‍්‍රෑම් 20ට අඩු සැෂේ ඇසුරුම් ද ඇතුළුව ප්ලාස්ටික් ඇසුරුම් ‍රැසක් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම ප්ලාස්ටික් වලින් සෑදූ හුළං පිරවූ සෙල්ලම් භාණ්ඩ ද තහනම් කිරීමට නියමිත බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටින්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu