Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ මහ නගර සභාවෙන් සහ කළුතර රෝහලෙන් කොරෝනා ආසාදිතයින්

කොළඹ මහ නගර සභාවේ සේවයේ නියුතු පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් තහවුරු කර ඇති බව සඳහන්. 

එසේම කළුතර රෝහලේ හෙද නිලධාරිනියකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා. ඇය පොදු ප්‍රවාහන සේවා ද භාවිතා කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම ආසාදිතයින්ගේ සමිපතමයින් සොයා ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය් සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu