Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරොනා වෛරසයේ අධි අවදානම් ප්‍රදේශ නම් කෙරේ

ව කොරෝනා වෛරසයේ අධි අවදානම් කලාප වසංගත රෝග විද්‍යා අංශය මඟින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, නුගේගොඩ, කහතුඩුව, කොළොන්නාව, කඩුවෙල සහ මොර‍ටුවත්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගම්පහ, දිවුලපිටිය, ජා-එල, ඒකල, කටාන, සීදූව, මිනුවන්ගොඩ, රාගම, අත්තනගල්ල, වේයන්ගොඩ, පූගොඩ, මීරිගම, බියගම, ක‍ටුනායක, කැළණිය, මහර දොම්පේ, වත්තල සහ මීගමුවත්

කළුතර දිස්ත්‍රික්කයෙන් වාද්දූව සහ මතුගමත් අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu