Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඟලුම් කර්මාන්තශාලාවේ සිට යාපනයට ගිය සේවිකාවටත් කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව යාපනයට පැමිණි සේවිකාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

ඔවුන් පසුගිය දිනක නිවාඩු ලබා යාපනයට ගොස් ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් එම සේවිකාවන් දෙදෙනා කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu