Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ්-19 පාලනයට ලක්ෂ 22ක උපකරණ පරිත්‍යාගයක්

මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු   ''කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර'' (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරිම සිදු විය.

කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ලබාදෙන ලද එම පරිත්‍යාගය අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පරිහරණය සදහා  ආරක්ෂිත ඇදුම් කට්ටල ({Protective Clothing) 1008 ක්, ආරක්ෂිත ගොගල්ස් (Protective Goggle) 480 ක්, ආරක්ෂිත අත්ආවරණ කට්ටල  (Protective Gloves) 2000 ක් වන බව සඳහන්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu