Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව බලවත්යැයි කියන රටේ ජනාධිපතිටත් කොරොනා - ට්‍රම්ප්, මෙලනියා කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වෙයි

ව කොරෝනා වෛරසය නොතකා කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ද එම වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

ඇමරිකානු ජනාධිපතිපතිවරයා මේ බවතම ට්විටර් ගිණුමෙහි ද සටහන් කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක් වන 31 හැවිරිදි හෝප් හික්ස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සම්ඟම ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ද පරීක්ෂාවන්ට යොමු වූවා. එහිදී මේ බව තහවුරු වී තිබෙනවා.

ලොව පුරා මෙය විශේෂ පුවතක් ලෙස වාර්තාවෙමින් පවතිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu